මිචලින් ආචාර ධර්ම සංග්රහය
ආචොර ධර්ම සංග්රහය වයතිතර්කයකින් ත ොරව සියලුම කණ්ඩොයම් තස්ලවකයින්ට තමන්ම අපතේ පරිශ්රවල තහෝ තලොව පුරො පිහිටො ඇති මිචලින් සමූහයට අයත් ආය නයක තස්ලවය කරන කරන පුද්ගලයින්ට අදොළ තේ.
මිචලින් සිය ගනුතදනුකරුවන්, සැපයුම්කරුවන් සහ අතනකුත් හවු්කරුවන් තමම සංග්රහයට අනුකූල වන තලස දිරිමත් කරයි; තබොතහෝ අවස්ලථොවලදී තමම සංග්රහයට ගරු කිරීම සමූහය සමඟ වයොපොර පොර කිරීතම් තකොන්තද්සියක් බවට පත් කර ඇ .
ආචොර ධර්ම සම්බන්ධතයන් ගත් කල, තද්ශීය සහ ජො යන් ර නීතිවලට ගරු කිරීම සමූහතේ මූලික මූලධර්මයකි.
තමම සංග්රහයසමූහතේ මූලික වටිනොකම් යළි අවධොරණය කරන අ ර නිරීක්ෂණය කළ යුතු මූලික නීති විස්ල ර කරයි. තස්ලවකයින්තේ සහ තකොටස්ලකරුවන්කුමන ආකොරයට තීරණ ග යුතුද යන්න සදහො එය මොර්තගෝපතද්ශ සපයයි එක් එක් වැඩ පරිසරය සඳහො සොමොනය අවස්ලථොවන්හිදී අනුගමනය කළ යුතු හැසිරීම් එහි දක්වො ඇ .
තමම නීති සංග්රහතේ විතේෂතයන් සලකනු තනොලබන තවනත් ත්වයන්ට මුහුණ තදන විට, විනිේචය සහ සොමොනය බුද්ිය යොත්මක කිරීමට සහ යහපත් විේවොසයකින් යො කිරීමට සෑම තස්ලවකතයකුතගන්ම ,හවු්කරුවකුතගන්ම තහෝ සැපයුම්කරුතවකුතගන්මඉ්ලො සිටී.
තමම ත්ඛනය කොලයත් සමඟ පරිණොමය වනු ඇ ැයි අතේක්ෂො තකතර්. ගැටුමක් ඇති වූ විට, ethique.michelin.com හි තමම නීති සංග්රහතේ ප්රංශ භොෂො අනුවොදය බලපැවැත්තේ.
හවුල්කරුවන්ගේ පණිවුඩය
අපරේ කණ්ඩායම එහි ව්ටිනාකම් මගින් එක්සත් වී ඇ .
අපසේ පරි රය, අපසේ ගනුසදනුකරුවන් හ අපසේ සවළඳපල විසින් එල්ල කරන්නට සයසදන අභිසයෝගවලට මුහුණ් දීම ඳහා මිචලින් මාගමට අප ෑම සකසනකුසේම දායකත්වය අවශය සේ. සහට දවසස් මිචලින් ංවිධානය එකට සගාඩනැගීම යනු පළමුසවන්ම අපසේ මූහසේ වටිනාකම් වටා එක්ීම හ එහි ාර්ථකත්වය ඳහා ාමූහික කැපීමක් කිරීමයි.
මිතචලින්තේ තිරසොරභොවය සහතික කිරීම සඳහො තමම කැපවීම සෑම ැනකම සහ සෑම විටම සදොචොරොත්මකව සිදු කළ යුතුය. තමම වගකීම කණ්ඩොයතම් සිටින සෑම තකතනකුම භොර ග යුතුය. අපතේ උපොය මොර්ගය, අපතේ හැසිරීම සහ අපතේ වයාපාරික භොවි යන් තමය මූර්තිමත් කළ යුතුය.
රම් නිසා මිචලින් කැපවී සිටින්රන්:
- තමම ආචොර ධර්ම ංග්රහය හ දූෂණ් විසරෝධී ප්රතිපත්තිය වැනි මූලික ත්ඛන නිර්මොණය කිරීම සහ තබදො හැරීම හරහා එහි වයාපාරික භාවිතයන් කස් කිරීමට. එසස් සමූහය විසින් නිකුත් කරන ලද නීති රීති සහ මොර්තගෝපතද්ශයන්ට අනුකූල වීමට අතපොතහොසත් ීසමන් සස්වකයින් ඒ දහා වගකීමට සේතු වන අතර ඔවුන් විනය ම්බාධකවලට නිරාවරණ්ය විය හැකිය.
- මූහසේ සියලුම යාකාරකම් වලදී හ මූහය සිටින ඕනෑම තැනක මානව හිමිකම්වලට ගරු කිරීම හතික කිරීම..
- අපතේ යාකාරකම් , නිෂ්පොදන සහ තස්ලවොවන්හි පොරිසරික පිය ටහන හො සම්බන්ධ අවදොනම් අවම කිරීම අරමුණු කරගත් ප්රතිපත්ති යාත්මක කිරීම.
ආචාර ධර්ම සංග්රහය නිවැරදි හැසිරීම් සඳහා ඔබව ගමගහයවයි .
සමම ංග්රහසේ අරමුණ වන්තන් අපතේ තස්ලවකයින්ට සහ හවු්කරුවන්ට මන්ට තහෝ මිචලින් සඳහො අවදොනම් ඇති කළ හැකි ඇ ැම් ත්වයන් සම්බන්ධතයන් සුදුසු හැසිරීම් අනුගමනය කිරීමට උපකොර කිරීමයි.
ගමම සංග්රහය
- අපතේ සොරධර්ම සහ අපතේ මූලික මොර් තගෝපතද්ශක මූලධර්ම යළි අවධොරණය කරයි.
- නි ර නි ර මුහුණ තදන අවස්ලථොවන්ට ප්රතිචොර දැක්විය යුතු ආකොරය අපතේ තස්ලවකයින්ට කියයි.
- අපතේ සොරධර්ම සහ යපටිපොටිවලට අනුකූලව අනුගමනය කළ යුතු හැසිරීම් පැහැදිලිව ප්රකොශ කරයි (“කළ යුතු / සනාකළ යුතු” සකාට ).
- වඩොත් සංකීර්ණ ත්වයන් සමඟ කටයුතු කරන අ ර ග යුතු යොමොර්ග පැහැදිලි කරයි (“ප්රාසයෝගික අවස්ථා” සකාට ).
- සැකයක් ඇති වුවතහොත් උපතදස්ල ලබො ගැනීම සඳහො විතේෂඥයින්තේ ලැයිස්ලතුවක් සපයයි ("සම්බන්ධ කර ග යුත්තත් කවුරුන්ද" තකොටස).
- උපතදස්ල ලබො ග යුතු අතිතර්ක ලියකියවිලි ලැයිස්ලතුවක් තයෝජනො කරයි ("තයොමු කිරීම්" තකොටස).
සෑම රේව්කරයක්ම මිචලින් හි ව්ටිනාකම්ව්ල ානාපතිව්රරයකි.
ආරක්ෂොව තමන්ම, ආචොර ධර්ම යනු සෑම තකතනකුතේම වගකීමකි .
සමම ංග්රහය යාවට නැන්ීම හ සගෞරවය රඳා පවතින්සන් එක් එක් සස්වකයාසේ තනතුර සහෝ කාර්යය මත සනාව ඔවුන්සේ කැපීම මත ය. අපසේ තනි පුේගල හ ාමූහික හැසිරීම මූහසේ වටිනාකම්වලට අනුකූල විය යුතුය. මිචලින් මූහය එහි සස්වකයින්සේ ආරක්ෂාව හ එහි තිර ාරභාවය හතික කිරීම ඳහා කාලයත් මඟ සගාඩනඟන හ ශක්තිමත් කරන වටිනාකම්, කීර්තිය, ප්රතිරූපය හ උරුමය පිළිබඳ හතිකකරුවන් අපි සියල්සලෝම සවමු.
ෑම සස්වකසයකුම සමම සල්ඛ්නය සහාඳින් කියීමට කාලය ගත කළ යුතු අතර දිනපතා දිනපතා ඒවා යාත්මක කිරීමට සයාමු වියයුතුය.
Florent MENEGAUX Yves CHAPOT
මිචලින් සමූහතේ සභොපති පරිපොලන හො මූ්ය හවු්කරු සහ අධ්යක්ෂ
ආචාර ධර්ම පාලනය හා සංවිධානය
සමූහගේ ආචාර ධර්ම කමිටුගේ ගමගහවර
- සදොචොරොත්මක සංස්ලකෘතියක් ප්රවර්ධනය කිරීම
- ආචොර ධර්ම ඳහා මූහසේ කැපීම හතික කිරීම
- කණ්ඩායම් ආචාර ධර්ම උපාය මාර්ගය අනුගමනය කිරීම
- කලාපවල යාවන්හි අනුකූලතාව හතික කිරීම
- අඛණ්ඩ ප්රගතිය සහතික කිරීම සඳහො ගත යුතු ප්රධාන ප්රතිපත්ති හ යාමාර්ග ඇතුළුව කණ්ඩායසම් ආචාර ධර්ම වැඩ ටහන වලංගු කිරීම